අපි අන්තර්ජාලයේ සැරි සරද්දී නොයකුත් වටිනා තොරතුරු , දර්ශනීය චයාරුප වගේ ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි හමු වනවා. මේ වගේ දෙයක් දැක්කම එක මතු ප්‍රයෝජනය සදහා හරි හැටි මතක තබා නොගත්තොත්, පසුව ඒ ගැන මතක් වෙලා සොයද්දී අපරාදේ කියලා හිතිලා තියනවා ද? අන්තර්ජාලය සරි සරද්දී, එදිනෙදා ජීවිතයේදී නිතරම වගේ වුවමනා වන පොඩි පොඩි සටහන් තියාගන්න අපි note book එකක් පාවිච්චි කරන්න පුරුදු වලා ඉන්නවා. පැරණි note book සංකල්පය මත ක්‍රියාත්මක වන digital note book දැන් බොහෝ ජනප්‍රියයි.ඔබේ සිති ඇති ඕනෑම දෙයක්ල් සිතේ හැටියට හැකි සටහනක් අකාරයෙන් සටහන් කර තැබිය එවන් අපුරු සේවාවක් ලෙසත් Google සමාගම විසින් මෑතකදී හදුන්වා දුන් Google keep සේවා හදුන්වන්න පුළුවන්.
කෙටි සටහන් තැබීම සදහා වන ප්‍රමුකතම මෘදුකාන්ගය ලෙස සටහන් වී තිබුනේ Every note මෘදුකාංගයයි. Google Keep මෘදුකානගයද ඒ හා සමාන ලක්ෂණ දරන නමුත් ඊට වැද්ද සරල ලෙස නිර්මාණය කර තිබේ එසේම එහි Evr note තරම් පහසු කම් අඩංගු නොවන නමුත් ඉදිරියේද්ය් මෙය තව තවත් දියුණු කරනු ඇති සිතිය හැකිය.2013මාර්තු 20 වන දෑ මෙය එලි දක්වනු ලැබූ අතර android apps එකක් ලෙසින් මෙන්ම Google Drive සමග ක්‍රියාත්මක වන වෙබ් app එකක් ලෙසින්ද Google Keep හි සේවාව ලබා ගත හැකිය. ඔබටත් Google ගිණුමක් ඇත්නම් Drive.google.com/keep යන ලිපිනයෙන් ඒ වෙත පිවිසිය හැකිය.Google kepp හි අතුරු මුහුණත ඉතාමත් සරලයි.”Type note” ලෙස ඇති box එක්ක click කල විගස අලුත් note එකක් ආරම්භ කරනට පුළුවන්.දැන් “title හි” click කර ඔබේ note එකෙහි මාතෘකාව සදහන් කරන්න ඉන්පසු “type note” හි click කර ඔබේ කෙටි සටහන තබන්න. මේ සදහා යුනිකේත සිංහල අක්ෂර භාවිතා කර සිංහලෙන්ද සටහන් තැබිය හැකි වීම විශේෂයි. අවසානයේ කල යුත්තේ done බොත්තම එබීමයි.
එවිට පහසුවන්ම ඔබේ වැඩ ලයිස්තුවේ ඔබ කල වඩාත්, කරන්නට තිබෙන වැඩක් බලාගන්නරට පුළුවන්. Keep හි ඇති සියලුම note save වන්නේ google Drive Cloud ගබඩාව තුලයි. ඒ නිසා ඔබේ note වෙත අන්තර්ජායලට සම්බන්ද ඕනෑම උපාංගයකින් පිවිසීමට හැකිය. keep හි note සියලුම උපාංග අතර ස්වයන්ක්‍රියව Syne වීම නිසා එය සුවිශේෂී වාසියකි. ඒවගේම පැරණි note එකක් උඩ click කල විගස් එය නැවත edit කල හැකි වීමත්, note එකකට සිදු කරලා සියලුම වෙනස් කම් එවලේම. ක්ෂණිකව save කර ගැනීමත් keep හි සුවිශේෂ ලක්ෂනකයක් වේ.
Chrome browser යට එකතු කල හැකි Extinction එකක් ලෙසින්ද දෙන keep නිකුත් කොට තිබේ.එය chrome මගීන් open කල විට වේනම් app එකක් වශයෙන් වින්ඩොව්ස් තුලට ධාවනය වේ. මෙයට offline අන්තර්ජාල සම්බන්ද තාවය නොමැතිව වුවත් ක්‍රියාකළ හැකිය. අතර්ජාලය වෙත සම්බන්ද වූ විගිස Drive හි ඇති note offline keep app එකේ ඇති note සියල්ල එකේ නෙක හා සම්බන්ද වීම (sync).
මෙහි ඇති වාසි
· ඉතා සරල මෘදුකාංගයකි.· පහසුවෙන් හැසිර විය හැකිය.· නිරවුල් මුහුණතක් සහිතය.· Google Drive Cloud සේවාව මගින් sync වීම නිසා ඔන්නම උපාංගයකි noteස් වෙත . පිවිසිය හැකිය.· පවසන දේ වචනයට හැරවීම විශේෂ වාසියකි.
මෙහි ඇති අවාසි.
· note කම්මති ලෙස formation කිරිම සදහා පහසු කම් සපයා නැත.
· Tools බාර් එකෙහි පහසු කම් හා විධාන ප්‍රමාණවත් නොවේ.
· පැරණි android සංස්කරණය සදහා සහය නොදැක්විමද ගැටලුවකි.
· Google keep තවමත් ආධුනික මෘදුකාංගයක් නිසා තවත් update කිරීම් වලට ලක් විය යුතු බව පැහැදිලි කරුණකි.
ඔබේ වටිනා අදහස් හා එදිනෙදා වැඩ කටයුතු පහසුවෙන්.මතක තබා ගැනීමට සරල මගක් සොයන්නේ නම් ඒ සදහා සුදුසුම Digital විසදුමක් ලෙස google keep හදුන්වා දෙන්නට් පුළුවන.
ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න