ලොවම ජනප්‍රිය , අන්තර්ජාල සිතියම් සේවාව වන Google Maps සේවාව දැන් වඩාත් Google Maps හි නව ආකෘතිය මත ඇති සියලුවම් ස්ථාන වඩාත් හොදින් විස්තර කර තිබේ ඒ දියුණු හා නවීනතම පහසු කම් වලින් යුතුව නෛකරන කරන්නට Googlee සමාගම කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඉදිරි කාලයේදී Google Maps හි නවතම මුහුණුවර ලොවට දියත් කරන්නට ඔවුන් බලාපොරොත්තු වනවා.
ඔබ සිතියම සමග කටයුතු කරන වාර ප්‍රමාණය වැඩි වන තරමට එය ඔබට වඩාත් සමීප වනු ඔබට දක්නට ලැබෙනු ඇත. ඔබේ Google ගිණුමට Log වී, ඔබේ නිවාස හා සේවා ස්ථානය සිතියම වෙත බලාදු විට ඔබට සිතියම සමග Search කිරීම වඩාත් පහසු කරයි.ඔබ පහසුම ස්ථාන තරු සලකුනාක් මගින් ලකුණු කර හැකි අතර එවිට ඔබේ රුචි අරුචි කම් Google Mps විසින් හොදින් වටහා ගෙන ඔබේ කැමැත්තට ගැලපෙන සේ Map එක මත Search Result පෙන්නුම් කරයි.උදාහරණයක් ලෙස ඔබේ ප්‍රදේශයේ ඇති ඔබේ ප්‍රියතම අවන්හලට ඔබ තරු සලකුණක් යෙදුවෙනම්, එයට සමාන ආකාරයේ වෙනත් අවන්හල් ඔබ වෙනුවන් සිතියම මත ඉස්මතු කර දක්වන්නට Google Maps කටයුතු කරයි. Info cads නම් විශේෂාංගය මගින් ඔබ ව්‍යාපාරික ස්ථානයක් මත Click කල හොත් එහි ලිපිනය, දුරකථන අංක මෙන්ම වෙන් අඩවිය අතුලු සියලුම දත්ත පෙන්නුම් කරයි. එසේම එම ස්ථානය ගැන අනෙක් පරිශීලකයන් විසින් දක්වා ඇති අදහස් ද මෙමගින් පෙන්වයි. ඔබ නොදන්නා ස්ථානයක් ගැන දන ගන්නට මෙම පහසු කම බොහෝ උදව් වනු ඇත.
දෙන ඔබට එක් ස්ථානයක් ගැන විදිය හැකි සියලුම දේ එකම තැනකින් ලබාගන්නට නව Google Map සේවාව ඉඩ සලසා තිබේ.ඒ අනුව යම් ස්ථානයක සිට හතර වටේ කැරකෙමින් බැලිය හැකි Street view , Photos හා අදාළ ප්‍රදේශය ත්‍රිමාන අකාරයෙන් නැරබිය Earth View මාදිලින්ද නව සිතියම් සේවය සමග එක් තැන කොට තිබේ. අවසාන වශයෙන් කිව හැක්කේ Google Maps හි නව ආකෘතිය ඔබ වැඩ වඩාත් ගවේෂණය කිරීම සදහා හොද උත්තේජනයක් සපයන බවයි.නුදුරේදීම මෙම නව Google Maps සේවාව ලොවට එලි දක්වන්නට Google විසින් කටයුතු කරනු ඇති අතර එවිට ඔබටත් මේ නව අද්දැකීම විදිය හැකිය.
ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න