ඔන්න මම දෙන්න යන්නේ AutoCAD කියන planes 3D පින්තුර හදන software එකක්.මේවනවිටත් ඔබ මේ software එක පිලිබදව දන්නවත් ඇති..මෙම software එක ස්ථාපනය කිරීම සදහා ram එක 2 GB වත් අවශ්‍ය වේ. Hard Space එක 6 GB වත් අවශ්‍ය වන අතර Windows 7, Windows XP SP2 or later විය යුතුය.මෙම software එක තුල ඇති පහසුකම් වන්නේ ,
Improved Design Tools For 3D
Enhanced Connectivity with AutoCAD 360
Autodesk Exchange Apps
optimized Modern User Interface
Documentation Applications Embedded
Capture Scanned Drawing
Conversion of Raster to Vector
Rendering of 3D Images
High Quality Cinematic Presentations
Optimized Conceptual Design Sketching
මෙන්න තියනව ලිනක්ස් ටික.
AutoCAD 2013 FOR PC 32 Bit
AutoCAD 2013 FOR PC 64 Bit
AutoCAD 2013 For MAC
ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න