අද මම දෙන්න හදන්නේ graphics design කරන්න තියන software එකක් .බොහෝ වේලාවන් වලට මෙම software එක use කරන්න banners හදන්න hand bill වැනි දෑ සදහාය.මෙම software එක ස්ථාපනය කිරීම සදහා ram එක 1GB තිබිය යුතු අතර hard disk space එක 1.5GB වත් තිබිය යුතුය.අවමය Pentium 4, AMD Athlon™ 64 or AMD Opteron™ තිය යුතුය.තවද වින්ඩොව්ස් 8, Windows 7, Windows Vista, Windows XP අතර විය යුතුය.මෙහි ඇති පහසුකම් වන්නේ,
- Enhanced Hints Docker
- Multiple Trays
- Search Capability
- Trusted designer tool
- Best content enrichment
- Advanced OpenType Support in Corel Draw
- New Custom Build Color Harmonies
- Creative Color Shaping tools
- Endless possibilities of creativity
මෙන්න තියනවා ලින්ක් එක direct හොදේ..
ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න