Autodesk Maya

                               ඔන්න මම දැන් දෙන්න හදන්නේ දැනට තියෙන හොදම soft wares වලින් එකක්. මෙම softwares එක ගැන ඔබ අහලත් ඇති.මෙම software එකෙන් බොහෝ දුරට කරන්නේ 3D animation හදන එකයි. මෙවැනි software direct දෙන එක බොහෝදුරට අඩුයි.එත් මම දෙන දෙන්න යන්නේ direct ලින්ක් එක.මේක 64 බිට් සදහා පමණි.මෙවැනි softwares භාවිතා කිරීමේදී ram එකේ ටිකක් වැඩිපුර ඉල්ලනවා අවම වශයෙන් 2gb වත් ඕනේ.නැත්නම් මෙම software එක භාවිතා කරන කොට software එකත් එක්කම එපා වන්න පුළුවන්. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමුකො.












http://stuff.hrushi.me/Setups/Windows/Applications/Maya%20x64.iso









** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!


SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න