ඔයාගේ බ්ලොග් එකට Back සහා forward button 2ක් එකතු කරමුද



                                 ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේඔයාගේ බ්ලොග් එකට Back සහා forward button 2ක් එකතු කරන විදියයි .  හරි එහෙනම් අපි වැඩේ පටන් ගමුකො ...






1.මුලින්ම ඔයාගේ බ්ලොග් එකේ

  Layout  වලට ගිහින් ඔබට කැමති තැනකට  Add a Gadget කරන්න. එතනින්  HTML/JavaScript  එක ගන්න. පහල තියන codes ටික copy (Ctrl+C මගින්) කරගෙන HTML/JavaScript එකට  paste (Ctrl+P මගින්) කරන්න.













2.දැන් HTML/JavaScript එක save කරන්න .

3. හරි ඔන්න  එහෙනම් බොරු වැල් වැටාරම් නැතුව කෙටිකාලයක් තුල පොඩි වැඩක් කියලා දුන්නා. දැන් බලන්නකෝ කොහොමද කියලා බඩුවගේ වැඩ ඇති . 










** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!










SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න