බ්ලොග් එකට හිම වට්ටමුද



                              ඔන්න මම අද කියලා දෙන්න හදන්නේ බ්ලොග් එකට හිම වැටෙන විදියට හදන හැටි ....හරි ඉතෙන් අමුතුවෙන් නම් කියන්න දෙයක් නම් නැ. දැන් වැඩේ පටන් ගමුකො..



1.        මුලින්ම Template > Edit HTML එකට යන්න ගිහින් Temple එකේ copy එකක් දාගන්න. Notepad එකේ save කරලා තියා ගන්න නැත්නම් මේ කරන්න යන දේ වැරදුනොත් මාව කන්න හදයි :D
2.       දැන් Template > Edit HTML එකට click කරලා Ctrl+f එකවර ඔබන්න එතකොට දකුණු පැත්තේ උඩින් පොඩි බාර් එකක් එයි ඒකට මෙම Code එක copy කරලා past කරලා  Enter කරන්න ]]></b:skin> එතකොට Template එකේ ඔය වචනය තියන තැන auto ම දිස්වනු ඇත.

3.       ඉන් පසුව Template එකේ Edit HTML එකේ ]]></b:skin> කියන code එකට පහලින් පහල තියන codes ටික copy කරගෙන ]]></b:skin> පහලින්  past කරන්න  






1.      ඉන් පසුව දැන් Template > Edit HTML එකෙම Ctrl+f එක වර එබුවිට ආපු Bar එක තවමත් තියනවා ඇති. කලින් යෙදු code එක ඉවත් කරන්න ඊට පසුව <body  කියන code එක copy කරලා past කරලා Enter කරන්න  එතකොට  ඔය වචනය තියන තැන auto ම දිස්වනු ඇත. ඉන් පසුව පහල තියන codes ටික HTML එකේ <body  පහලින් past කරන්න.










හරි දැන් Temple එක Save කරලා බලන්න බඩු වැඩද කියල නියමටම වැඩ ඇති හොදේ.මොකක් හරි අවූක් තිබ්බොත් කියන්න





** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!


SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න