ඔන්න අද මම කියලා දෙන්න හදන්නේ ඔයාගේ computer එක හෝ ලැප් එක open කරන විට ඔයාට කැමති දෙයක් කියන විදියට හදන හැටි හොදේ....සමහර විට ඔබ අහලත් ඇති...මේකට කඅවශ්‍ය වන්නේ notepad පද එක පමන්නයි ...හ්ම්ම්ම් එහෙනම් වැඩේ පටන් ගමුකො...
.
1. පළමුව notpad එක open කරගන්නකො මෙ විදියට...
Windows key + R එක වර ඔබන්න එතකොට run window එක එයි . ඊට පස්සේ එය මත notepad.exe යනුවෙන් type කර ok දෙන්න. නැත්නම් nomal විදියට start ගෙහෙන් open කරත් කමක් නැ...
2. ඊට පස්සේ notpad එක open වෙයි..එය මත මේ විදියට type කරන්නකෝ ...
Dim speaks, speech
speaks=”YOUR MESSAGE HERE”
Set speech=CreateObject(“sapi.spvoice”)
speech.Speak speaks
speaks=”YOUR MESSAGE HERE”
Set speech=CreateObject(“sapi.spvoice”)
speech.Speak speaks
3. YOUR MESSAGE HERE කියලා තියන තැනට ඔයාට කැමති දෙයක් type කරන්න .. ඊට පස්සේ මෙය save as කරන්නකෝ save කල යුතුත්තේ .vbs file එකක් විදියට හොදේ.මෙන්න මේ ආකාරයට save කරන්න... “well come my laptop.vbs”ආකාරයට save කරන්න.
4. ඊට පස්සේ start එකට යන්නකෝ එකෙ all programs -> එකේ තියනවා Startup කියලා ඒ folder එකට right click කරලා open කරගන්නකො එතකොට Startup folder එක open වෙයි එකට ඔයා save කරපු notpad icon එක එකට copy past කරන්න..හ්ම්ම්ම් ඔන්න එහෙනම් වැඩේ එවරයි හොදේ දැන් ඔයාගේ computer එක හෝ ලැප්ටොප් එක restart කරලා බලන්නකෝ වැඩේ හරිද කියලා....
ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න