FL STUDIO 11 FULL + PATCH

                                                      ඔන්න දැන් මම දෙන්න හදන්නේ දැනට තියන හොදම music mixer එකක්.මේක ගැන ඔයාලත් අහල ඇති.මෙම software එක use කිරීමට නම් හොද පල පුරුද්දක් තියන යුතුය.මෙම software එක ඉතාම සංකීර්ණ options වලින් සමන්විත තියුණු softwares එකකි.එහෙනම් මේක use කරලම බලන්නකෝ කොහොමද කියලා..මේක හරියට ඉගෙන ගත්තොත් music වැඩ වලට DJ කිරීම වැනි දේවල් වලට බොහෝ ඉවහල් වනු ඇත.එහෙනම් වැඩේ පටන් ගමුකො,


.
         

   මෙතියන්නේ මෙම software එක තුල තිබෙන පහසුකම් ,
Performance mode
Multi-touch support
Playlist
BassDrum 
GMS (Groove Machine Synth)
Effector
Patcher 
VFX Key Mapper
FL Flowstone
Harmor
DirectWave 
Multi-channel audio inputs 
Arranging audio 
Edison
Newtone
Determine your own project design
The mixer
Effects  තවත් බොහෝ දේ මෙය තුල අඩංගුය.

මෙම software එක ස්ථාපනය කිරීමට නම් ,

  • 2Ghz Intel Pentium 4 / AMD Athlon 64 (or later) compatible CPU with full SSE2 support. The faster your CPU and more cores it has the more you will be able to do simultaneously.
  • 32 or 64 Bit versions of Windows 8, Windows 7, Vista, XP (with service pack 3) (or) Intel Mac with Boot Camp / Windows.
  • Running XP (with service pack 3), Vista or Windows 7 (in 32 or 64 Bit)
  • 1 Gb or more RAM recommended
  • 1 Gb free disk space
  • Soundcard with DirectSound drivers. ASIO/ASIO2 compatible required for audio recording (FL Studio installs with generic ASIO4ALL drivers

මෙතියන්නේ software
එකේ Screen shot ටිකක්,





                                                                            මෙන්න ලින්ක් එක ගන්නකො , 
FL Studio 11 Full + Patch







FL Studio 11 Patch Only

                                                       












** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!

SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න