GAME BOOSTER 1.12 PORTABLE & FREE VERSION

                                             ඔන්න අද මම දෙන්න හදන්නේ ගේම් බූස්ටේර් එක.මේක ගැන ඔයාල දන්නවත් ඇති.මේකෙන් වෙන්නේ හිර වෙවී run වෙන ගේම්ස් යම්තාක් දුරට එම හිරවීම අඩු කිරීම, ගේම්ස් play කිරීමට උදව් වීම වැනි කටයුතු වේ.මෙම දෙන්න යන්නේ එම software එකේ PORTABLE සහ  FREE VERSION එක.මෙම software එක තුලින් ගමේ එකේ Improved display in 120 DPI. ,Added language support for Danish, German, Indonesian and Slovenian...., Other minor modification වැනි දෑ වනස් කල හැකිය.මෙම software එක ස්ථාපන කර ගන්නවානම් Windows XP, Vista, Win7/8 (both 32-bit and 64-bit) වියයුතුය.




මේ තියන්නේ ගේම් එකේ Screenshots







මෙතියන්නේ පොටබල් version එකයි.





මේ තියන්නේ ෆ්‍රී version එක.
 











** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!



SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න