GTA Collection එකම එකම තැනින් .....



                                 ඔන්න යාලුවනේ අද මම දෙන්න හදන්නේ GTA ලා ගහපු දැනට තියන version සෙට් එක..ඔබ මිට කලින් GTA ගේම්ස් ගහලා, දැකලා ඇති ...එත් ඒවාට වඩා පට්ටම performance තියන version එකක් තමා IV…GTA ගහන ගේම්ස් ගහන්න අපේ කට්ටිය මෙච්චර කැමැත්තක් දක්වන්නේ මෙම ගේම් එක සාමාන්‍ය ජිවිතයේ අපි කරන ක්‍රියාකාරකම් උපයෝගී කරගෙන නිර්මාණය වීම නිසාය...තවද මෙම GTA games වල විශේෂත්වය වන්නේ ගේම් එක පහසු කිරීම සදහා cheets codes ලබාදීමයි ..එම චීට් පාවිච්චි කර ගේම් එක play කරන විට ගේම් එක කෙරෙහි ඇතිවන කම්මැලි කම නැතිවී යන අතර ගේම් එක තව තවත් සෙල්ලම් කිරීමට ඇතිවන ආශාවද වැඩි වනු ඇත...හැබැයි මෙම ගේම් එක නිර්මාණය වී ඇත්තේ ඇමරිකානු සමාජයට අනුකුලවය...(එයට හේතුවා ඔබ දන්නවා ඇති කියා මම සිතමි ;))..ඔන්න  එහෙනම් වැඩේ පටන් ගමුකො...GTA 3 එකේ සිට දැනට ඇවිත් තියන new vision වන GTA IV දක්කවා ඇත .

                      GTA  3


                 

GTA 3 (PC) Grand Theft Auto III Recommended System Requirement
GTA 3 (PC) Grand Theft Auto III: 700 mhz CPU
GTA 3 (PC) Grand Theft Auto III: 128MB RAM
GTA 3 (PC) Grand Theft Auto III: 32MB Direct3D Video Card
GTA 3 (PC) Grand Theft Auto III: Fully DirectX compatible Sound Card
GTA 3 (PC) Grand Theft Auto III: 8X CD-Rom
GTA 3 (PC) Grand Theft Auto III: 500MB free hard disk space
GTA 3 (PC) Grand Theft Auto III: Win 98/ME/2000/XP
GTA 3 (PC) Grand Theft Auto III: Direct X 8.1
GTA 3 (PC) Grand Theft Auto III: Windows NT (any version)



මේ තියන්නේ ගේම් එකේ performance ….







 


GTA vice city (torrent)

  

මේ තියන්නේ ගේම් එකේ performance ….

  








GTA IV



 System requirements: 

Developer: Rockstar North

Publisher: Rockstar Games
Release Date: 02 December 2008
Size: 4.45 GB
Parts: 6 [900 MB Each]
Requirements: Core 2 Quad 2.4 GHz, 2 GB RAM, Graphic Card 512 MB (GeForce 8600 or better), 18 GB HDD, Windows XP SP3/Vista
මේ තියන්නේ ගේම් එකේ performance ….







ඔන්න එහෙනම් versions සෙට් එක දුන්නා දැන් තියන්නේ ගහලම බලන එක තමා..ගහලා  බලලා කියන්නකෝ වැඩේ කොහොමද කියලා...මෙම ගේම්ස් play කිරීමට අවශ්‍ය cheets codes ටික දීමටද බලාපොරොත්තු වෙමි..
SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න