* ඔන්න අද මම කියලා දෙන්න හදන්නේ ඔය type කරන වචනය කියන පොඩි යාළුවෙක්ව මේ වගේ software’s ඕනැතරම් ඔබ දැක ඇති.හැබැයි මෙහි විශේෂත්වය වන්නේ මෙම මුදුකාංගය හදන්න යන්නේ Notepad එක භාවිතා කරලාය. හරි දැන් වැඩේ පටන්ගමු ,
1.start එකේ search bar එකේ ගහන්න Notepad කියලා එතනින් notepad එක open කරගන්නත් පුළුවන් නැතහොත් ඔබට කැමති ආකාරයකට notepad එක open කරන්න.
2. ඉන් පසුව පහල තියන Codes ටික Copy (Ctrl+C මගින් copy කරගන්න) කරලා notepad එකට paste (ctrl+p මගින් paste කරගන්න ) කරන්න.
3.ඉන් පසුව notepad එකේ file >save as name එක දෙන තැනට Audio.vbs කියන name එක දෙන්න.
** මෙය නැරබු හා කියැවූ ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි **
ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න