ඔන්න යාලුවනේ අද මම ගෙනාවා OS (Operating system) එකක් මේකේ නම Windows 7 Ultimate OEM x86/x64 DVDISO-CHR (MULTIL/Fully @ctivated) ඔයාලා සමහර විට අහලත් ඇති . මෙම OS එක download කරන්න වන්නේ torrent වෙබ් site එකෙන් තමා යාළුවා...ඒ සදහා utorrent software එක ඕන කරනවා...
මෙම OS එක ඔය දාගන්නවනම් ඔයාගේ computer එකේ මෙම Requirements තියන්න ඕනේ යාළුවා නැත්නම් මේක support නැති වන්න පුළුවන්..
System Performance
System Performance
මේ තියන්නේ OS එක දැම්මාම desktop පෙන විදිය
මේ මේ. මේක තමයි ලින්ක් එක පට්ටට වැඩ ඇ ...............

http://h33t.com/torrent/373004/windows-7-infinium-64-sp1-by-amj-h33t-original
මේ ආකාරයට download කරන්න.,
ඔය දීල තියන ලින්ක් එකට ගීයාම මේවගේ එකක් ඇති.

එකෙ ඇති මේ වගේ icon එකක් එකට click කරන්න එතකොට utorrent software එකට ඔයා download කරන්න යන file එක යනවා.
ඔයාගාව utorrent software එක නැත්නම් මේකෙන් ගන්න,
මේ මේ. මේ ඉන්නේ utorrent මල්ලි හොදේ..

http://en.kioskea.net/download/download-74-utorrent
දැකලා නැත්නම් මෙන්න මේවගේ තමා utorrent මල්ලි බලාගන්නකෝ.ලස්සනද කියලා
ඔයා download වෙන්න click කර ගමන් මෙන්න මේවගේ පොඩි තීරුවක් වගේ utorrent software එකට එනවා
එකෙ තියනවා ඔය download කරන software එක size එකයි දැනට download වෙලා තියන MB ගානයි ඔය download දාපු software එක download වෙන්න යන වෙලාවයි පෙන්නනවා..හ්ම්ම්ම් ඔන්න එහනම් download කරනවිදියයි ඔක්කොම කියලා දුන්නා හොදේ..එහනම් ඉතෙන් දැන් තියන්නේ download කරලා බලන එක තමා ...!!
එහෙනම් තවත් පොස්ට් එක කින් හම්බ වෙමු .......
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න