Autorun virus එක computer එකෙන් ගලවලාම දාමු

                                     
             අද වන විට බොහෝ virus ගාඩ් බිහිවෙමෙන් පවතී. එත් සමගම එම ගාඩ් වලට සරිලන virus ද සාදනු ලැබේ.මේ වන විඉට බොහෝ virus ද අපට හමු වී ඇත. බෙහෙවිනම් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ Autorun Virus එක බව අමුතුවෙන් කියාදීමට අවශ්‍ය නොවේ. සමහර විට ඔබටත් ඇවිත් ඇත.මම අද කියලා දෙන්නම් Autorun Virus එක හදන හැටි සහ එයින් බේරෙන ආකාරය.හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු,

මුලින්ම අපි බලමු කොහොමද එම virus එක හදන්නේ කියලා.මෙමගින් ඔබේ virus ගාඩ් එක Active තත්වයේ තිබෙනවාද කියලාත් බැලීමට හැකිය. මුලින්ම පහල තිබෙන code එක notepad එකකට copy කරලා  Autorun.exe කියලා කැමති තැනක save කරගන්න. desktop එක තුල save කරගන්න එක වඩාත් හොදයි නැත්නම් save කරපු තැන මතක නැති වෙයි. හික් හික් හික් හික්



 හරි දැන් code එක save කරාට පස්සේ එය open කරන්නකෝ එතකොට ඔබේ virus ගාඩ් එකෙන් එය virus එකක් විදියට අල්ලනවනම් ඔයාගේ virus ගාඩ් එක බදු වගේ වැඩ. පහල තිබෙන්නේ මගේ virus ගාඩ් එකෙක් වැඩ හේ හේ හේ හේ හේ



හරි දැන් අපි බලමු කොහොමද මෙම  Autorun Virus එකෙන් බේරෙන්නේ කියලා.ඒ සදහා software කෑල්ලක් තිබෙනවා එම software එක මගින් Pen Drive එක මගින් memory මගින් හා Hard Disk එක මත තිබෙන ඔබේ computer එකෙක් Flies වලට බලපෑම් කල හැකි Autorun Virus ටික auto ම ඩිලීට් කර දමනු ඇත. හරි එහනම් පහලින් software එකක් බාගන්න. පහල තිබෙන ලින්ක්ස් වලින් කමට්ට්හි එකක් ගන්න.






හරි ඔන්න එහෙනම් දැන් වැඩේ අහවරයි. ඔබේ පරිගණකයට හෝ ලැප්ටොප් එක වෙත්ත එන ඕනෑම Autorun Virus එක මෙම software එක මගින් ස්වයන්ක්‍රියව ඩිලීට් කරනු ලැබේ.හරි එහෙනම් මේ වගේ නවතම දෙයකින් හමුවෙමු.ඔබට ජය !!
SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න