ඔපෙරාවෙන් සිංහල කියවන්නේ කොහොමද ?

                                              ඔන්න යාලුවනේ මම අද කියලා දෙන්න හදන්නේ ඔපෙරා මිනි වෙබ් බ්‍රව්සරයෙන් සිංහල අකුරු පෙන්න හදන හැටි.මේක එච්චර ලොකු වැඩක් නම් නෙමේ. options එකක් change කරන්න තමා තියන්නේ.හරි එහෙනම් අපි බලමු කොහොමද කරන්නේ කියලා.ඉතාම කෙටියන් කරන විදිය කියලා දෙන්නම්කො.











මෙය කිරීමට කලින් ඔබේ ඔපෙරා වෙබ් බ්‍රව්සරයෙන් පේනවා ඇත්තේ මේ විදියට.



දැන් බ්‍රවුසරය එක open කර Address Bar එකේ  config:  ලෙස ලියා "Go" බොත්තම ඔබන්න. 



දැන් ඔබට ලැබෙන තිරයේ පහළටම ගිය විට Use bitmap fonts for complex scripts යනුවෙන් Parameter ඇත.
එය ක්ලික් කර එහි ඇති "No" වෙනුවට "Yes" කියා ලබා දෙන්න.

දැන් "Save" බොත්තම ඔබලා බලන්නකෝ සිංහල පේනවද කියලා අනිවා වැඩේ හරි ඇති.







** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!




SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න