
ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ බ්ලොග් එකට image slide show එකක් add කරන විදිය. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමුකො ..
1.මුලින්ම ඔයාගේ බ්ලොග් එකේ
Layout වලට ගිහින් Add a Gadget කරන්න. එතනින් HTML/JavaScript එක ගන්න. ඒකට පහල තියන codes ටික copy කරගෙන HTML/JavaScript paste කරන්න
මෙම Html එක ඇතුලේ තියනවා "#" මේ විදියේ ලකුණක්.# කියන තැනට ඔයාගේ image එකේ url එක දෙන්න. එවගේ ඒවා 6ක් විතර තියනවා ඔබට කැමති නම් වැඩි කර ගන්න පුළුවන්.තව මේවගේ url එක ඇති html එකේ 'http://project.dimpost.com/image-slider/images/sample1.jpg' එතනට දෙන්න ඔයාගේ image එක තියන page එකේ url .එතකොට ඒ image එකට click කල විට image එක ඇති page එකට යනු ඇත.
2.දැන් save කරන්න .
3. හරි ඔන්න එහෙනම් බොරු වැල් වැටාරම් නැතුව කෙටිකාලයක් තුල පොඩි වැඩක් කියලා දුන්නා. දැන් බලන්නකෝ කොහොමද කියලා බඩුවගේ වැඩ ඇති .
ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න