ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ බ්ලොග් එකට ඔරලෝසුවක් add කරන විදිය
හරි එහෙනම් අපි වැඩේ පටන් ගමුකො ..
1.මුලින්ම ඔයාගේ බ්ලොග් එකේ
Layout වලට ගිහින් ඔබට කැමති තැනකට Add a Gadget කරන්න. එතනින් HTML/JavaScript එක ගන්න. ඒකට පහල තියන codes ටික copy (Ctrl+C මගින්) කරගෙන HTML/JavaScript paste (Ctrl+P මගින්) කරන්න