ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ බ්ලොග් එක open උන ගමන්ම පොඩි මැසෙග් එකක් එනව විදියට හදන හැටි.හරිය pop up like box එක වගේ.එහෙනම් අපි බලමු කොහොමද ඒ විදියට වෙන්න හදන්නේ කියලා. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමුකො ..
1.මුලින්ම ඔයාගේ බ්ලොග් එකේ
Layout වලට ගිහින් ඔබට කැමති තැනකට Add a Gadget කරන්න. එතනින් HTML/JavaScript එක ගන්න. ඒකට පහල තියන codes ටික copy (Ctrl+C මගින්) කරගෙන HTML/JavaScript paste (Ctrl+P මගින්) කරන්න
2. ඔය ඔහලින් තියන script එකේ තියනවා "Welcome to my site" කියලා එකට කැමති නමක් දෙන්න ඒ දේ තමා ඔයාගේ බ්ලොග් එක open වෙද්දී තිරයේ දිස් වන්නේ ....
3.දැන් save කරන්න .
4. හරි ඔන්න එහෙනම් බොරු වැල් වැටාරම් නැතුව කෙටිකාලයක් තුල පොඩි වැඩක් කියලා දුන්නා. දැන් බලන්නකෝ කොහොමද කියලා පට්ටටම වැඩ ඇති .
** මෙය නැරබු හා කියැවූ ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි **
ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න