
මුලින්ම ඔබේ facebook > Account settions > වම පැත්තේ තීරුවේ තිබෙනවා Security කියලා එකට click කරන්න. එතකොට දකුණු පැත්තේ තීරුව වෙනස් වෙනවා > Security browsing එකෙ දාල තිබෙන ටික් එක ඒවත් කර save කරන්න.
දැන් ඔබ භාවිතා කරන web Browser එකට අනුව,
Google නම් > right click කරා inspect element කියන එකට click කරන්න.ඊට පස්සේ console කියන එකට යන්න. පහල දීල තිබෙන code එක එම ස්ථානයට code එක copy කරගෙන paste කරන්න.කරලා enter කරන්න.ටික වෙලාවකින් add වෙනවා පෙන්වයි.(පිතුරය බලන්න.)
Firefox නම් > right click කරා inspect element(Q) කියන එකට click කරන්න.ඊට පස්සේ console කියන එකට යන්න. පහල දීල තිබෙන code එක එම ස්ථානයට code එක copy කරගෙන paste කරන්න.කරලා enter කරන්න.ටික වෙලාවකින් add වෙනවා පෙන්වයි.(පිතුරය බලන්න.) ඔයාගේ console ඊතලය තියනව තැනට තමා code එක copy කරන්න තියන්නේ.
Torch නම් > right click කරා inspect element කියන එකට click කරන්න.ඊට පස්සේ console කියන එකට යන්න. පහල දීල තිබෙන code එක එම ස්ථානයට code එක copy කරගෙන paste කරන්න.කරලා enter කරන්න.ටික වෙලාවකින් add වෙනවා පෙන්වයි.(පිතුරය බලන්න.)
මෙන්න java script එක
හරි ඔන්න එහෙනම්.ඔබේ group එක තුළටත් දෙන ඔබේ යාලුවන්ව එකට්ට්හු කරගන්නකො.ඔන්න එහෙනම් අපි දෙනාට නවතිනවා..මොකක් හරි අවුලක් තිබ්බොත් කියන්න ඔබට ජය.
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න