පරිගණකයේ නපුර ඇති තැන්




                            අප එදිනෙදා භාවිතා කරන පරිගනක තුල අපිට වාසි ගෙන දෙන ඒවා බොහෝය.එහෙත් එමෙන්ම අපට අවාසි දායක ඒවාද නැත්තේම නැත.අද ඔබට කියා දෙන්න හදන්නේ පරිගණකයක් දිරායන විට ඉන් පරිසරයට එක්වන විස රසායන ද්‍රව්‍යය 38කත වඩා තිබේ. ඉන් වැඩි ගණනක් පිලිකාකාරය . අනෙක් විට විවිධ ආකාරයෙන් සෞඛයට අහිතකරය.මින් බහුලවම ඒවා කිහිපයක් පහත විස්තර කෙරේ.

1.ඊයම් - කැතෝඩ කිරණ නලයේ හා පරිපථ පුවරු පැසසුම් වල.

2.ඇන්ටිමනි ට්‍රයොක්සයිඩ් - ගිනි ගැනීම වලක්වන රසායන ද්‍රව්‍යයන් (flame retardants) වශයෙන්.

3. ආසනික් - පැරණි කැතොඩ කිරණ නල වල

4.බහු බ්‍රොමිනිකෘත පැතිදැල්විම් ද්‍රව්‍යන් (Predetermination , flame retardants ) - පරිපත පුවරු වල, කේබල් සහ ප්ලාස්ටික් ආවරනවල   

5.සෙලිනියම් - පරිපත පුවරුවේ හා ප්‍රධන විදුලි සැපයුම් ලබා දෙන රෙක්ටිෆයර් වල.

6. කැඩ්මියම් - පරිපත පුවරුවේ හා මයික්‍රෝචිප් සමග ඇති ප්‍රතිරෝධකවල.

7. ක්‍රෝමියම්- මලකඩ නොකන කොටස්වල හා ෆ්ලොප්යි disk වල ඇති ලෝහ කොටස් වල.

8.කොබෝල්ට් - ලෝහ රාමුවේ සහ චුම්බක කොටස් වල 

9. රසදිය-  ස්විච වල හා රාමුවේ

10. බෙරලියම් - මවු පුවරුවේ කොටස් වල 

                        විශේෂයෙන් දැනගත් යුතු කරුණක් තිබේ. පරිගණකයේ කොටස් දිරාපත් වූ විට එම කොටස් තුලින් පරිසරයට මුදා හැරෙන විෂ කර ද්‍රවය තුලින් ඔබේ ආරක්ෂාව ඔබ විසින් සපයා ගතයුතුය. නැතහොත් ඔබේ සෞඛයට බලපෑම් කිරීමට ඔබේ පරිගණකය හේතු වියහැකිය. මෙම පරිගණක කොටස් තුලින් නික්මෙන විෂ්කර ද්‍රවය වලින් බේරීම සදහා ඉතා පැරණි කොටස් ඔබේ නිවාස තුල ඇත්නම් ඒවා හැකි එක්මනින් ඒවත් කර දමන්න නැතහොත් ඔබට සෑදෙන ලෙඩ වලට හේතුව කාටවත් සොයාගැනීමට හැකි නොවේ. මෙම කරුණු ඔබේ මිතුරන්වද දැනුවත් කරන්න.

මේ පිලිබදව යම් කිසි දෙයක් ඔබ දන්නවානම් එය සදහන් කරන්න අමතක කරන්න එපා.මේ පිළිබද ඔබේ අදහස සදහන් කරන්න.. 
SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න