Android එකෙන් you tube විඩියෝස් Download කරන්නේ මෙහෙමයි.

                                     
        දැනට ජනප්‍රියතම වගේම බොහෝ දෙනා භාවිතා කරන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන android මෙහෙයුම් පද්ධතිය තුලින් Youtube විඩියෝස් download කරන්නේ කෙසේද කියා දැන් අපි බලමු.ඒ සදහා tube mate නම් app එක භාවිත කල යුතුවේ.එහෙනම් අපි බලමු කොහොමද   Youtube විඩියෝස් download කරන්නේ කියා...

හරි ඔබේ android දුරකථනය තුල Tubemate app එක නොමැතිනම් මෙතනින් ගිහින් ගන්න.

දැන් ඔබ ස්ථාපනය කර ගත්  Tubemate ඇප් එක open කරලා එහි තිබෙන search bar එක තුල ඔබට අවශ්‍ය වීඩියෝ එකේ නම සදහන් කර search ලකුණ ඔබන්න. ඉන් පසුව එන ප්‍රතිපල වලින් ඔබට අවශ්‍ය වීඩියෝ එකට click කරන්න.












දැන් පහල තිබෙන විදියට දර්ශනය වේ. ඊතලයෙන් පෙන්ව තිබෙන ආකාරයේ ස්ථානයක් තිබේ දැයි බලන්න. ඉන් පසු එතනයට click කරන්න.






















ඉන් පසුව මේ ආකාරයට දිස්වේ.






















ඉන් පසු ඔබේ මෙවැනි දෙයක් අසයි ඒ සදහා Download යන්න දෙන්න.
























ඉන් පසු මේ වගේ දිස්වේ.ඒ අතුරින් ඔබට කැමති type එකේ වීඩියෝ දර්ශනය ලබා දෙන්න. නැතහොත් mp3 එක අවශ්‍යනම් එයත් ඔබට ගත හැකිය.ඒ සදහා Download as MP3 ලබාදෙන්න.
























ඉන් පසුව මේ විදියට download වන ආකාරය දිස්වේ.එය download වෙන්න දෙන්න. :D
























ඉන් පසුව මේ ආකාරයට දිස්වේ. ඒ සදහා 'NO' යන්න ලබාදෙන්න.

                 


                හරි ඔන්න එහනම් වැඩේ අවසන්. මොකක් හරි ගැටළුවක් තිබ්බොත් කියන්න.comment එකක් දාන්න අමතක කරන්න එපා ඔබට ජය !!


SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න