කොහොමද යාලුවනේ.ඔන්න අද මම කියලා දෙන්න හදන්නේ ඔයාගේ බ්ලොග් එක ලස්සන කරන්න පුළුවන් තවත් ක්‍රමයක් ගැනයි. ගොඩක් අය මගෙන් මේ ගැන මගෙන් ඇහැව්වා ඒ හින්ද මම හිතුවා ඒ ගැන ලිපියක් ලියන්න ඕනේ කියලා.මම අද කියලා දෙන්න හදන්නේ ඔයාගේ බ්ලොග් එකේ තිබෙන scrolling bar එක change කරන්නේ කොහොමද කියලා. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු.
මුලින්ම ඔයාගේ Templatesඑකේ copy එකක් දාගන්න note pad එකකට save කරලා තියාගන්න..දැන් templete එකට යන්න (Dashboard> Template> Edit HTML)
දැන් පහල තියෙන code එක template එකෙන් හොයාගන්න. Ctrl+F භාවිතාකර
<b:skin>
හරි දැන් එම code එක හොයාගත්තට පස්සේ පහල තිබෙන codes ටික <b:skin> මෙම code එකට පහලින් copy කරලා paste කරන්න.
හරි ඔන්න දැන් වැඩේ හරි ..දැන් templte එක save කරන්න.දැන් වැඩේ හරි ඇති.
** මෙය නැරබු හා කියැවූ ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි **
ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න