
මුලින්ම ඔයාගේ Templates එකේ copy එකක් දාගන්න note pad එකකට save කරලා තියාගන්න..දැන් templete එකට යන්න (Dashboard> Template> Edit HTML)
දැන් පහල තියෙන code එක template එකෙන් හොයාගන්න. Ctrl+F භාවිතාකර
<data:post.body/>
හරි දැන් එම code එක හොයාගත්තට පස්සේ පහල තිබෙන codes ටික <data:post.body/>මෙම code එකට පහලින් copy කරලා paste කරන්න.
දැන් Blogger> Dashboard> Layout> Add Widget එකට ගිහින් HTML/JavaScript එක තෝරාගන්න. දැන් පහල තිබෙන codes ටික එම HTML/JavaScript එකට copy කරලා paste කරන්න. දැන් save කරන්න .
ඔන්න ඒ වැඩෙත් එවරයි. දැන් ,
ඔන්න ඒ වැඩෙත් එවරයි. දැන් ,
ඉහත තිබෙන codes වල මම සිංහලෙන් සදහන් කර ඇති ඒවාට ඔබේ විස්තර ලබා දෙන්න.
හරි ඔන්න දැන් වැඩේ එවරයි. දැන් save කරලා බලන්නකෝ වැඩේ ගොඩ ඇති. කුරුල්ලා පියාබ පියාබ ඇති හොදේ :D
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න