ඔබේ විස්තර ඔබේ බ්ලොග් පොස්ට් පහලට දාන්නේ මෙහෙමයි.


                                                 
    හොදයි අද අපි බලමු කොහොමද අපි අපේ බ්ලොග් එකේ තියන පොස්ට් වලට්ට පහලින් අපේ විස්තර දාන්නේ කියලා. author name , face book profile. Twitter profile වැනි දේ. හරි අපි එහෙනම් වැඩේ පටන් ගමුකො.

  මුලින්ම ඔයාගේ Templates එකේ copy එකක් දාගන්න note pad එකකට save කරලා තියාගන්න..දැන් template එකට යන්න (Dashboard> Template> Edit HTML)

දැන් පහල තියෙන code එක template එකෙන් හොයාගන්න. Ctrl+F භාවිතාකර
<b:skin>


හරි දැන් එම code එක හොයාගත්තට පස්සේ පහල තිබෙන codes ටික  <b:skin> මෙම code එකට පහලින් copy කරලා paste කරන්න.


නැවතත් ආයේ Ctrl+F මත පහල තිබෙන code එක type කරලා එය temple එක තුලින් හොයාගන්න
data:post.body 

හරි දැන් එම code එක හොයාගත්තට පස්සේ පහල තිබෙන codes ටික  data:post.body  මෙම code එකට පහලින් copy කරලා paste කරන්න.



දැන්,

මම ඉහත දී ඇති codes තුල සිංහලෙන් සදහන් කර ඇති දේවල් සදහා ඔබේ විස්තර ලබා දෙන්න

හරි ඔන්න එහෙනම් වැඩේ අහවරයි හොදේ..වැඩේ කරලම බලන්නකෝ.පට්ටටම වැඩ ඇති. එහෙනම් අපි ගියෝ....
SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න