ඔබේ අත්සන ඔබේ බ්ලොග් එකේ පොස්ට් යටට දාන්නේ මෙහෙමයි.



                                 කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් අද අපි බලමු කොහොමද ඔබේ බ්ලොග් එකේ පොස්ට් වල අන්තිමට ඔබේ අත්සන හෝ ඔබට කැමති පින්තුරක් දාන්නේ කොහොමද කියලා. මේක නම් CCS එකක්. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමුකො.

                              ඔබ ප්‍රථමයෙන්ම ඔබේ අත්සන සහිත පින්තුරයක් photoshop හෝ වෙනත් software එකක් භාවිතා කර සාදාගන්න. දැන් එම පින්තුර ඔබේ බ්ලොග් එකට පොස්ට් එකක් විදියට upload කරලා හෝ වෙනත් විදියකට හෝ ඔබේ පින්තුරේ ලින්ක් එක ලබා ගෙන note pad එකේ copy කරගන්න.(පොස්ට් එකකක් විදියට upload කරලා නම ඔබ ලින්ක් එක ගන්නේ ලින්ක් එක ගත්තට පස්සේ මතක්ක් කරලා එම පොස්ට් එක Delete කරලා දාන්න.) (ඔබට කැමතිනම් ඔබේ අත්සන නැතුව වෙන ඕනෑම පින්තුරයක් ඒ සදහා යෙදවිය හැක.)

  මුලින්ම ඔයාගේ Templates එකේ copy එකක් දාගන්න note pad එකකට save කරලා තියාගන්න..දැන් templete එකට යන්න (Dashboard> Template)


Template කියන option එක තේරුවා ගමන් එම page එකේ තියනවා  Customize කියලා button එකක් එකට click කරන්නකෝ.

දැන් එන page එකේ දකුණු පැත්තේ පහලම තියනවා Advance කියලා එකට යන්නකෝ.දැන් පහල තියනවා code එක වම පැත්තේ තියන සුදු පාට තැනට copy paste කරන්න.

හරි ඔබ copy කර code එකේ තියනවා Your Image Url කියලා එකට ඔබේ  කලින් note pad save කර ගත් ලින්ක් එක copy paste කරන්න.

හරි දැන් ඔබ ඉන්න page එකේ දකුණු පැත්තේ උඩම තියනවා Apply blogger කියලා එක click කරන්න.ඔන්න එහෙනම්ම් වැඩේ එවරයි.


ඔන්න එහෙනම් අත්සන දාන විදියත් කියා දුන්නා හොදේ.තවත් හොද හොද වැඩ තියනවා ඒවාත් කියායලා දෙන්නම්කො.දැනට මම ගියෝ..........:D









** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!


SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න