ඉහල පහල යන Icon Box එක ඔබේ බ්ලොග් එකටත්


                                 හොදයි ද අපි බලමු ඔබේ බ්ලොග් එකට කොහොමද  Floating(ඉහල පහල ගමන් කරන G+, Twitter සහ Facebook යන icons ටික පොස්ට් වලට පැත්තෙන් add කරගන්නේ කොහොමද කියලා.හරි මේකනම් HTML/Javascript එකක්. හරි එහෙනම් අපි වැඩේට බහිමුකො

හරි මුලින්ම  Blogger> Layout > Add Widget. යන්නකෝ. කැමති තනකට HTML/Javascript එකක් add කරගන්නකෝ.
ඉන් පසු පහල තිබෙන codes ටික එම HTML/Javascript එකට copy paste කරන්න.


හරි දැන් මම ඉහත code එකේ කියලා  ඇති සිංහලෙන් දෙයක් එයට ඔබේ විස්තරය දෙන්න. (twitter use name)

ඉන් පසුව </head> මෙම code එක temple එකෙන් හොයාගන්න. Ctrl+F භාවිතයෙන්.

දැන් පහල තිබෙන්න code එකට head එකට කලින් පේලියට copy paste කරන්න.



හරි යාලුවනේ ඔන්න වැඩේ අවසන් දැන් බලන්නකෝ ඔහොමද කියලා.මොකක් හරි ඖලක් තිබ්බොත් කියන්න.





** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!

SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න