Sticky Bar එක ඔබේ බ්ලොග් එකටත්


                     කොහමද යාලුවනේ ඔන්න මමම අද කියලා දෙන්න හදන්නේ ඔබගේ බ්ලොග් එකට පඩි Sticky Barඑකක් add කරගන්න ආකාරයයි. එම Sticky Bar එකට ඔබට කැමති දෙයක් ලියන්න පුළුවන්. බොහෝ විට Sticky Barඑකට ගැලපෙන්නේ බ්ලොග් එකේ නම දාන එක තමා. ඔබට කැමති එකක් දාගන්නකෝ. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමුකො.





දැන් Blogger> Layoutවලට ගිහින් ඔබට කැමති තැනකින් HTML/JavaScriptඑකක් open කරගන්න. ඉන් පසු පහල තිබෙන codes ටික HTML/JavaScript එකට copy paste කරන්න.



දැන් save කරන්න.ඔන්න ඒ වැඩෙත් ඉවරයි.

දැන්,
ඉහල තිබෙන codes වලට මම සිංහලෙන් යමක් සදහන් කර ඇත එයට අදාළ ඔබේ විස්තර ලබා දෙන්න.
(ඔබට කැමති වචනය )

හරි ඔන්න ඒ වැඩෙත් දැන් එවර කළෝ...තව මේවගේ වැඩකින් සෙට් වෙමු අපි ගියා එහෙනම්.



SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න