පෙන් drive එකෙන් වින්ඩොව්ස් install කරන්නේ මෙහෙමයි


       හොදයි අද අපි බලමුකොහොමද පෙන් එකකින් වින්ඩොව්ස් install කරන්නේ කියලා.අද මම කියලා දෙන්න හදන්නේ bookable pen drive එකක් හදන ආකාරයයි. හොදයි මේ සදහා power ISO කියන software එක අවශ්‍ය වෙනවා. හරි එහෙනම් අපි වැඩේට බහිමුකො.

මුලින්ම මෙතනින් ගිහින් power ISO කියන software එක අරගන්නකෝ. 5.38MB වගේ තමා වෙන්නේ. 


මේ තියන්නේ ISO එකේ R.G key එකයි name එකයි. 

NAME : GUDANGNYA SOFTWARE
kEY  : RE715-I3UT1-A5LE8-7Z84X-Z96Q8


(වින්ඩොව්ස් 8 කියා අනුමානය කරමු)

දැන් ඔබේ වින්ඩොව්ස් 8 DVD එක ROM එකට දාන්න. දැන් ROM එක මත right click කර power iso කියන option එකට ගිහින් make image file කියන එකට click කර ISO file එකක් හදාගන්න.ඔබ ලග windows 8 ISO file එක තියනවානම් අවශ්‍ය වන්නේ නැ.

image file එකක් හදන්නේ මෙහෙමයි.

rom එකට right click කර power ISO කියන option එකට ගිහින් make image file දෙන්න.



 ඉන් පසු මේ වගේ window එක්කක් එයි. ISO software එක තුලින්. දැන්   




දැන් පින්තුරේ ආකාරයට power iso එකේ menu bar එකේ තියනවා tools කියලා option එකක් එකේ තියනවා Create Bootable USB Drive... කියලා එකට click කරන්නකෝ.



දැන් මේවගේ window එකක් එයි  1 කියන තැනින් ඔබේ සාදාගත් image file   එක ලබා දෙන්න.





දැන් මේවගේ window එකක් එයි.



ඔන්න දැන් % ගානක් යනවා ඇති එය ගියාට පසුව ඔන්න වැඩේ අහවරයි. එය හියාට පසුව බූට් කිරීමට අවශ්‍ය පරිගණකයට pen drive එක සම්බන්ද කර restart කර BIOS Setup  එකට යන්න.එතනින් Boot option වලට යන්න. එතන 1st option එකට USB කියන එකට change කරන්න. දැන් save කරලා restart කරන්න. ඔන්න දැන් වැඩේ එවරයි. දැන් ලස්සනට බූට් වනවා ඇති හොදේ....එහෙනම් අපි ගියා ඖලක් තිබ්බොත් කියන්න.





** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!





SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න