අඩු අන්තර්ජාල වේගයකින් YOUTUBE විඩියෝස් බලන ආකාරය :D



                                 
    අදවන විට බොහෝ දෙන තම වීඩියෝ දර්ශන ගබඩා කරන්නේ සහ තමාට අවශ්‍ය වීඩියෝ දර්ශනය ලබා ගන්නේ YOU TUBE වෙබ් අඩවිය තුලිනි. වීඩියෝ දර්ශන ගබඩා කිරීමේදී හා විදෙයෝ දර්ශන බැලීමේදී වැඩි MB ප්‍රමාණයක් වැයවේ. ඒ නිසා ස්වල්ප දෙනෙකු එම කරුණ හේතුවෙන් YOUTUBE වෙත පිවිසීමට  ආදී මදි කරන බව අද වන විට දක්නට ලැබෙන කරුණකි. YOUTUBE තුල වීඩියෝ  සම්පුර්ණයෙන් බලිමටනම් එම වීඩියෝව buffering (load) වීමට තිබිය යුතුය.සමහර අයගේ එම ගැටලුව මතු වන්නේ නැත. මොකද  ඒ අයගේ ඉන්තර්ජාලයේ වේගය වැඩි බැවිනි. {එයට ආසන්නතම හේතුව විය හැක්කේ Post-paid packagers භාවිතය විය හැකිය (slt). නැතහොත් වැඩි coverage එක විය හැකිය} අපි අද බලමු අඩු  අන්තර්ජාලයේ වේගයකින් කොහොමද YOUTUBE  වීඩියෝ බලන්නේ කියලා.

හරි එහෙනම් මුලින්ම තියන්නේ වෙබ් අඩවියකට පිවිසීමයි. මුලින්ම පහලින් අඩවියට පිවිසෙන්න,


දැන් පහල පින්තුරේ ආකාරයට “1”  කියන තැනට click එකක් දෙන්න. ඉන් පසුව “2” කියා ඇති තැනින් ඔබට අවශ්‍ය වීඩියෝව TYPE කර සොයාබලන්න. YOUTUBE Main Page එකෙන් සොයා  විඩියෝස් බලනවාට වඩා ඔබ දැන් සිටින ලින්ක් එකෙන් වීඩියෝ බැලීම අතර වෙනසක් තිබෙනවද කියා බලන්න.



හරි ඔන්න එහෙනම් තවත් අලුත් විදියක් කියලා දුන්නා. මමං හිතනවා මෙම ක්‍රමය ඔබට ඉතාමත් වැදගත් වන්න ඇතැයි  කියා. එහෙනම් වැඩේ කරලම බලලා කියන්නකෝ කොහොමද කියලා. එහෙනම් තවත් මෙවැනිම අලුත් දෙයකින් නැවත හමු වෙමු. ඔබට ජය වේවා!!
SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න