අද වන විට කරදරකාරී වැඩසටහන් අතරින් බොහෝ ජනප්‍රියත්වයට පත්ව ඇති වැඩසටහන් වන්නේ වයිරස්ය. ඒවා සදහා පිළියම් වශයෙන් බොහෝ දෙනා තාවකාලික හා යම්කිසි දිනයකට සරිලන වයිරස් ගාඩ් තම පරිගණකයේ ආරාක්ශාවට හා තම දත්ත වල ආරක්ෂාව සදහා යොදාගෙන තිබිමක්ද අද වන විටි බොහෝ පරිගණක වල දක්නට ලැබෙන දෙයකි.සමහර පරිගණක සදහා ඉහල පේලි වයිරස් ගාඩ් ස්ථාපනය කිරීමට අපහසු තාවයක්ද දක්නට ලැබේ. එහෙත් මෙම online ක්‍රමය තුල එම කිසිදෙයක් අදාළ නොවේ. අපි දැන් බලමු කොහොමද එසේ කරන්නේ කියලා,
මෙමගින් වන්නේ අපට කැමති file එකක් මෙම වෙබ් අඩවි 5න් එකකට ඇතුලත් කර scan කරබලිම වන අතර මේ සදහා කිසිම දින බලපෑමක් අවශ්‍ය නොවේ.(license) ඔබට තිබෙන්නේ මෙම වෙබ් අඩවි තුලට file එක තුලත් කිරීම කිරීම පමණි.
හරි ඔන්න එහෙනම් වෙබ් අඩවි 5ත් ලබා දුන්නා. කරලම බලන්නකෝ වැඩේ කොහොමද කියලා.මොකක් හරි ගැටළුවක් මතු වුවහොත් කියන්න.එහෙන තවත් මෙවැනිම අලුත් දෙයකින් නැවත හමු වෙමු ඔබට ජය!!
Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න