ඔබේ Typing Speed එක ඔබම Check කරගන්න (Type කිරීමේ වේගය වැඩි කරගැනීමේ ක්‍රම ;) )



                               අද වන විට බොහෝ දෙනාගේ  Keyboard Typing කුසලතාව ඉතාමත් දියුණු වෙමින් පවතී. :D. එසේ වීමට ආසන්නතම හේතුව වන්නේ facebook chat කිරීම බව බොහෝදෙනාගේ මතයයි. සමහර අය වෙබ් සයිට් කරගෙන යාමේදී සෑම අවස්ථාවකම type කිරීමට අවශ්‍ය වේ. සමහර අය ඒවායින් තම typing කුසලතාව වර්දනය කරගෙන ඇති බවක් දක්නට ලැබේ.අද මමං ඔයාලට කියා දෙන්න හදන්නේ ඔබ type කරන වේගය පිළිබද ප්‍රතිපලය ඔබටම බලාගත් හැකි විදි 5ක්. ඇත්තටම කිව්වොත් මෙය online බලාගත හැකි ක්‍රමයකි. මෙම වෙබ් අඩවි වල අබියෝගය වන්නේ මිට කලින් මෙම වෙබ් අඩවි තුලට පැමිණි අය තබා ඇති වාර්තා බිද දැමීමයි.  හරි එහෙනම් කරලම බලන්න ඔබට එම වාර්තා බිද දැමිය හැකිවේද කියලා.

මුලින්ම පහල පින්තුර සහිතව ලබා දී ඇති වෙබ් අඩවි වලින් කැමති එකකට හෝ 5ටම ගොස් බලන්න එහි තිබෙන අබියෝගයන් ඔබට බිද දැමිය හැකි වේද කියා.



දෙවන වෙබ් අඩවිය


තුන්වන වෙබ් අඩවිය                                                                                                                    


හතර වන වෙබ් අඩවිය                                                                                                               
                                                                                        


පස්වන වෙබ් අඩවිය                                                                                                                 




                           හරි ඔන්න එහනම් මෙම වෙබ් අඩවි තුලට ගොස් ඔබ type කරන වේගය පිලිබදව ඔබම අත්හදා බලා වේදේ පිළිබවද comment එකක් දාල තියන්න්නකෝ. හරි එහෙනම් තවත් මෙවැනිම අලුත් දෙයකින් නැවත හමු වෙමු. එහෙනම් ඔබට ජය වේවා!!
SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න