අද අපි බලමු මොනාද ඒ ක්‍රියාමාර්ගයන් කියා සහ එමගින් කොහොමද ටොර්රෙන්ට් වල download වන වේගය වැඩි කරගන්නේ කියා සහා මොනවද දැනට තිබෙන ටොර්රෙන්ට් වෙබ් අඩවි කියා,
හ්ම්ම් එහෙනම් මුලින්ම අපි ඔබගේ අන්තර්ජාලයේ වේගය වැඩි කරගෙන ඉමුකො .ඔබගේ අන්තර්ජාලයේ වේගය මැන ගැනීමට අවශ්‍ය නම් මෙතනින් යන්න.
මෙම විදිය අනුගමනය කරන්න. , පින්තුර වලට අනුව වෙනස්කම් සිදු කරන්න.

.
.
.
.
හරි ඒ වැඩෙත් දැන් කරගත්තා නම් දැන් අපි බලමු කොහොමද මේ ටොර්රෙන්ට් download speed එක වැඩි කරගන්නේ කියලා. ( මෙය සිදු කරන්න කලින් බලන්න දැන් ඔයාගේ ටොර්රෙන්ට් files download වන වේගය පිලිබදව :D)
හරි ඔන්න දැන් වැඩේ පටන් ගත්තා එහෙනම්,
ටොර්රෙන්ට් software එක open කරගන්න,
දැන් Options->Preference යන්න,
දැන් පින්තුරේ ආකාරයට connection කියන එකේ තිබෙන settings වෙන්ස් කරන්න (Apply කරන්න),
Performance වලම Bandwidth කියන එකට යන්න. එහි පින්තුරේ වෙනස්කම් කර ඇති ආකාරයටම ඔබගේ
utorrent මෘදුකාංගයේ වෙනස්කම් සිදු කරන්න.
Performance වලම තිබෙන Bittorrent කියන එකට ගොස් පින්තුරේ ආකාරයටම වෙනස් කම් සිදු කරන්න,
Performance වලම තිබෙන්න Queueing කියන එකට ගොස් එහි පින්තුරේ ආකාරයට වෙනස්කම් සිදු කරන්න,
Performance වල තිබෙන Advanced කියන එකට ගෝ පින්තුරේ ආකාරයට වෙනස් කම් සිදු කරන්න. ඉන් පසු ok කරන්න. පින්තුරේට අමතරව එම list එකේම තිබෙනවා bt.connect_speed කියා එහි value අගය 80 ලෙස වෙනස් කරන්න.
දැන් ඔබගේ download කරන file එකට right click කර bandwidth එක high ලෙස ලබා දෙන්න.
ඔන්න එහෙනම් ඒ වැඩෙත් දැන් ඉවරයි හොදේ . torrent files IDM එකෙන් download කරගැනීමට අවශ්‍ය නම් මෙතනින් යන්න. කරන ආකාරය පහල පින්තුරේ අනුගමනය කරන්න.
ඔබට අවශ්‍ය ටොර්රෙන්ට් flies එක මුලින්ම පරිගණකය වෙතට save කරගන්න.ඉන් පසුව පහල පින්තුරේ ආකාරයට ලබාදෙන්න,
ඉන් පසුව ඔබෙන් අහයි free ද premium ද කියා. එයට free යනුවෙන් ලබා දෙන්න.
ඉන් පසුව download වන ආකාරය දිස්වේ.
ඉන් පසුව එය පින්තුරේ ආකාරයට IDM එකෙන් download කරගන්න.
හරි ඔන්න ඒ වැඩෙත් දැන් අවසන් හොදේ.
මෙන්න තවත් වටිනා software එකක් මේකෙනුත් පුළුවන් අන්තර්ජාලයේ වේගය වැඩි කරගැනීමට,
මෙතනින් ගන්න.
ටොර්රෙන්ට් පිලිබදව සම්පුර්න විස්තර අවශ්‍ය නම්,
මේ තියන්නේ 2013 වසරේ ජනප්‍රියතම ටොර්රෙන්ට් වෙබ් අඩවි සෙට් එක,
ª"˜¨¯¯¨˜"ª¤(¯`*•.¸(¯`*•.. All DoNE. ..•*´¯)¸.•*´¯)¤ª"˜¨¯¯¨˜"ª





0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න