RAM එකේ වේගය වැඩි කරගන්න ආකාරය සහ ඔබ නොදැනුවත්ව ram එකේ තැම්පත් වී ඇති කරදරකාරී file ඉවත් කරගන්න ආකාරය



ivy_bridge_high_speed_ram_run_with_g_skill_pc3_20800_2666mhz_ripjawsz                     අප සෑම දෙනා පරිගණකය වෙතට තැම්පත් කරන දත්ත වලින් අප නොදැනුවත්වම විවිධ වූ කරද කාරී files ද තැම්පත් වනු ඇත.  සමහර files තාවකාලික මතකය වන ram එකටද ගබඩා වන අවස්ථා ද ඇත. එසේ ගබඩා වීම හේතුවෙන් පරිගණකයේ වේගය මන්ද ගැමි ස්වරුපයක් ගනී. එසේ  ram එක මතට  තැම්පත් වන කරදර කාරී files ඉවත් කිරීම සදහා හා සහ ram එකෙහි කාර්යක්ෂමතාවය වැඩි කරගැනීම සදහා ක්‍රම වේදයක් අද වන විට දක්නට ලැබේ. අපි අද බලමු මොනවද ඒ ක්‍රමවේදයක් හා මෘදුකාංග කියා. . හරි අපි බලමු කොහොමද මෙය කරන්නේ කියා...







මුලින්ම notepad එක open කරගන්න.

ඉන් පසුව පහල තිබෙන code එක copy කරගෙනට notepad එකට paste කරන්න.
mystring=(800000)

කරලා save කරන්න. save කර යුත්තේ ram.vbe යනුවෙනි. එය මතක ඇති තැනක save කරන්න desktop එකේවුනත් කමක් නැ..

ඉන් පසු එයට ඩබල් click කර බලන්නකෝ කොහොමද වැඩේ කියලා. වෙනසක් දෙනෙනවානම් මතක් කරලා කියන්න හොදේ.....

දැන් තව විදි තිබෙනවා ඒ මෘදුකාංග මගින්. පහල තිබෙන්නේ ram එකේ තැම්පත් වී තිබෙන කරදර කෑලි files ඒවත් කර හැකි මෘදුකාංග වේ. එවා  භාවිතා කර ඔබගේ ram එක සුද්ද කරගන්න. නැත්නම් පරිගණක ක්‍රියාකාරිතව මන්දගානි ස්වරුපයක් ගනී.

1. Memory Cleaner

පහලින් ගන්න,

 



2. Extra Ram

 පහලින් ගන්න,


                     


3. Rizone Memory Booster

මෙන්න ගන්න,





 5. KDT RAM Clerner

මෙන්න,
 



 4. CleanMem




         තවද වින්ඩොව්ස් 7මෙහෙයුම් පද්ධතියේ ඇති ready boost මගින්ද පෙන් එකේ memory එක ram එක share කර ram එකේ වේගයද වැඩි කරගත හැක.

                    හරි ඔන්න එහෙනම් තවත් සුපිරිතම වැඩක් කියලා දුන්නා. මෙය සිදු කිරීමේදී මොකක් හරි ගැටළුවක් මතු වුවහොත් කියන්න. එහෙනම් දැනට මම යනවා. නැවත මෙවැනිම වැදගත් දෙයකින් හමුවෙමු. එතෙක් ඔබට ජයෙන් ජයම වේවා!! සුබ දවසක් !
SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න