අද වන විට ශ්‍රීලංකාව තුල පවත්වන විභාග එන්න එන්න සංකීර්ණ බාවයට පත්වෙමින් පවතී. එය අප හැමෝම හොදින් දන්නා කියන කාරනාවකි. තව නොබෝ දිනකින් A/L විභාගය අවසන් වීමට නියමිතය. එන පසුව නැවත පැමිණෙන විභගය වන්නේ අප කවුරුත් දන්නා ශිෂ්ශත්ව
විභාගයයි.එහෙයින් මම හිතුවා අපේ නංගිලා මල්ලිලාට පොඩි ප්‍රශ්න ටිකක් දුන්නනම් හොදයි කියලා. ඇත්ත වශයෙන්ම මෙම ප්‍රශ්න නිර්මාණය කර ඇත්තේ මෙම ප්‍රශ්න සම්පුර්ණයෙන්ම කල හැකි නන්ගියෙකුට හෝ මල්ලියෙකුට අනිවාරන්ම ශිෂ්ශත්ව විභාගය සමත් වීමේ හැකියාව ලැබෙන ආකාරයකටය. මොකද මෙම ප්‍රශ්න මට දුන්නේ දිවයිනේ සිටින ශිෂ්ශත්ව විභාගයේ ඉහල සාමාර්ථ පෙන්වූ ගුරුමහත්මයෙකි. ඔහුට මම ස්තුති වන්න වන අතරම මෙම ප්‍රශ්න මොහු විසින් නිර්මාණය කර ඇති ඒවා බැවින් ඔහුගේ අවසරයක් නොමැතිව මේවා පල කිරීම තහනම් ය.

මෙහි ශිෂත්ව විභගය ඉලක්ක කර පැවැත්වූ සම්මන්ත්‍රණ වලින් ප්‍රශ්න කිහිපයකි. මෙම ප්‍රශ්න අතරේ විභාගයට ඒමට විශ්වාසම ප්‍රශ්නද ඇතුලත් ව ඇත, ඔබගේ පරිගණකය වෙතට copy කර ගැනීමට අවශ්‍ය නම් copy කරගැනීමේ අයිතිය ලබා දෙන අතර වෙන කිසිම මාර්ගයකින් පල කිරීම සම්පුර්ණයෙන්ම තහනම් ය.
හරි ඔන්න එහෙනම් පහල තිබෙනවා ප්‍රශ්න බලන්නකෝ කරන්න පුලුවන්ද කියලා........ :D
කෙටි ප්‍රශ්න ,
වෙනත් කෙටි ප්‍රශ්න,
ඡේද ආශ්‍රිත ගැටළු,
කවි ඇසුරෙන් අසා ඇති ප්‍රශ්න,
රචනා ,
මෙය බැලීම සදහා අවශ්‍ය මෘදුකාංග අවශ්‍ය නම්,
Download Nitro Reader (32 Bit)
Download Nitro Reader (64 Bit)
මොකක් හරි ගැටළුවක් තිබ්බොත් කියන්න.හරි ඔන්න එහනම් ශිෂ්ශත්වය විභාගය කරන්න ඉන්න නංගිලා මල්ලිල්ලට අද මම දුන්නේ ඉතාමත් වැදගත් දෙයක්. ඔවුන් මෙම ලිපිය නොදැක්ක වන්නට පුළුවන් එහෙත් ඔබට දුටුවා නිසා ඔබගේ සහෝදර සහෝදරියන්ට මෙය ලබා දෙන්න. හරි එහෙනම් ඔන්න දැන් මම යනවා. මොකක් හරි ගැටළුවක් තිබ්බොත් කියන්න. එහෙනම් හොදට පාඩම් කරන්න හොදේ.... විශේෂ්ට සාමාර්ථයක් ගන්න කියා මම සුබ පතනවා ඔබට ජයෙන් ජයම වේවා!! සුබ දවසක් !
එහෙනම් මේ පැත්තට ඇවිත් බලන්නකෝ වැඩේ කොහොමද කියලා.

0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න