
හොදයි අද අපි බලමු කොහොමද ඔයාගේ බ්ලොග් එකට share button list එකක් දකුණු පැත්තට එකතු කරගන්නේ කියලා. මේක එකතු කරට පස්සේ mouse wheel එක ඉහල පහල ගෙන ගිය විට ඔයාගේ බ්ලොග් එකේ post එකට දකුණු පැත්තෙන් තමා මෙම share button එක ඉහල පහල යන්නේ.මේක එකතු කරගන්න තියන්නේ HTML / java script කියන gadget එක මගිනි. එහෙනම් අපි දැන් බලමු කොහොමද මෙය කරන්නේ කියලා.
පහල තිබෙන codes ටික blogger home එකේ layout එකට ගිහින් ඔයාට කැමති තැනකින් add a gadget එක කට එකතු කරනන.
දැන් save කරන්න.
හරි දැන් ගිහින් බලන්නකෝ වැඩේ කොහොමද කියලා. මොකක් හරි ගැටළුවක් තිබ්බෝති කියන්න. එහෙනම් තවත් මෙවැනිම වටිනා දෙයකින් නැවත හමු වෙමු එතෙක් ඔබට ජයෙන් ජයම වේවා!! සුබ දවසක් !
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න