ඔබේ බ්ලොග් එකට අවශ්‍ය visitors flag counter එක ඔබම හදාගනා ආකාරය


                                   මෙම ගින් සිදුවන දේ ඉතෙන් අමුතුවෙන් කියන්න දෙයක් නැනේ මේකෙන් වෙන්නේ ඉතින් ඔයාගේ බ්ලොග් එකට වෙනත් රටවලින් එන අය ගැනන හා අපේ රටින් එන අය ගණන සදහන් වීමයි. මෙම ගින් අපට කම්මති flags ගනනක් එකතු කල හැකිය. එපමණක් නොව තවත් දෑ ද මේ සදහා එකතු කර ගත හැකිය. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා.

මුලින්ම පහලින් ලින්ක් එක වෙතට පිවිසෙන්නකෝ,



ඉන් පසු පින්තුරේ ආකාරයට ඔබට කැමති ආකාරයට වෙනස් කම සිදු කර ගත හැකිය,



මෙය add කරාට පසුව පෙනෙන විදිය බලන්න ඕනේ නම් මෙතනින් යන්න.


                       හරි නේ ඔන්න එහෙනම් මේ වැඩෙත් සාර්ථක ඇතැයි කියා මම සිතනවා. මොකක් හරි ගැටළුවක් තිබ්බොත් කියන්නකෝ. එහෙනම් තවත් මෙවැනිම බ්ලොග් වැඩ කෑල්ලකින් නැවත හමු වෙමු. එතෙක් ඔබට ජයෙන් ජයම වේවා ..! සුබදවසක් වේවා!!
SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න