ඔයාගේ බ්ලොග් එකේ Mouse point එක වටේට ඔයාට කැමති නමක් යන විදියට හදන්නේ කොහොමද?


                       මෙම gadget එක මගින් සිදු වන්නේ බ්ලොග් එකට mouse point එක ගෙන ගිඉය විට ඔබගේ mouse point එක වටේට ඔබ html එකේ සදහන් කරන වචනය වටේට කැරක වීමයි. එහි ඔබට අවශ්‍ය වර්ණයද සදහන් කර හැකිය. මේය  එකතු කරගන්න තියන්නේ HTML / java script කියන gadget එක මගිනි හරි දැන් අපි එහෙනම් බලමු කොහොමද මෙය කරන්නේ කියලා


හරි මෙම gadget එක ඔයාගේ  බ්ලොග් එකට දැම්මට පස්සේ පෙනෙන විදිය බැලීමට අවශ්‍ය  නම් මෙතනින් යන්න.


පහල තිබෙන codes ටික blogger home එකේ layout එකට ගිහින් ඔයාට කැමති තැනකින් add a gadget එක කට එකතු කරනන. 

 

ඉහල code එක තුල තියනවා cyberzoon කියා වචනයක් එයට ඔබට අවශ්‍ය වචනය ලබා දෙන්න.

දැන් save කරන්න.

                                  හරි දැන් ගිහින් බලන්නකෝ වැඩේ කොහොමද කියලා. මොකක් හරි ගැටළුවක් තිබ්බෝති කියන්න. එහෙනම් තවත් මෙවැනිම වටිනා දෙයකින් නැවත හමු වෙමු එතෙක් ඔබට ජයෙන් ජයම වේවා!! සුබ දවසක් !


SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න