
අද වන විට බොහෝ දෙනා blogger site පවත්වාගෙන යති. සමහර අයට තිබෙන ප්‍රධනතම ගැටලුව තමා හිතට වදින temple එකක් හොයාගන්න එක.සමහර අයට ගැලපෙන්නේ word press තීම්ස් වෙන්න පුවන්, නැතහොත් සමහරු උත්සහ කරන්නේ වෙන්නත් වෙබ් අඩවියක් ආකාරයට තමාගේ වෙබ් අඩවිය සාදාගැනීමට වෙන්න පුළුවන්. අද වන විට බොහෝ ජනප්‍රියතම වෙබ් අඩවියක් වන්නේ facebook වෙබ් අඩවියයි. බොහෝ අය මගෙන් ඇහැව්වා මෙම වෙබ් අඩවියේ temple එක හොයාගන්න බැරිවයිද කියා. එයට පිළිතුරක් වශයෙන් තමා මම මේ ලිපිය ලියන්නේ.
එහෙනම් පහල තිබෙන්නේ facebook template එකයි. පහල තිබෙන html එක copy කරගන්න.
දැන් ඔබේ blogger home එකේ තිබෙන template > edit template එකේ තිබෙන html එක select all (ctrl+a) කර delete button ඔබන්න.
දැන් ඔබ copy කරගත් html එක එම ස්ථානයට paste කරන්න.
හරි ඔන්න එහෙනම් තවත් වැදගත් දෙයක් මම ඔයාලට දුන්නේ. මම හිතනවා මෙම temple එක bloggers හදන අයට ඉතාමත් වැදගත් වන්න ඇති කියලා. හරි එහෙනම් මම දැනට නවතිනවා. මොකක් හරි ගැටළුවක් මතු වුවහොත් කියන්න.

0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න