හරි ඔන්න එහෙනම් අපි බලමු මෙම skin package එක ඔබේ පරිගණකයට ස්ථාපනය කරගන්නේ කොහොමද කියා,
මුලින්ම පහල තිබෙන ඔබට මෙහෙයුම් පද්ධතියේ බිට් අනුව ගැලපෙන බිට් එක තෝරාගෙන skin package එක download කරගන්න. (26mb වගේ තමා වෙන්නේ)

දැන් එම setup එක open කරගන්න එවිට පහල පින්තුරේ ආකාරයට පින්තුරයක් ලැබේ. එය next ලෙස ලබාදෙන්න.
ඉන් පසු පහල ආකාරයට පින්තුරයක් ලැබේ. එය්හි ඇති ඒවාට සදහා ටික් ලබාදෙන්න. ඉන් පසු install කියන එක දෙන්න.
ඉන් පසු පහල ආකාරයට install වන ආකාරයට දිස්වේ.එය අවසන් වන තුරු ඉන්න.
දැන් පහල පින්තුරේ ආකාරයට තමා ඔබේ desktop එක දිස් වෙන්නේ. (ඔබට කැමති ආකාරයට skin package එකට options වලට අනුව වෙනස් කල හැක. )
ඔන්න එහෙනම් ජනප්‍රියතම skin package එකක් තමා අද ඔබට ලබා දුන්නේ. මෙය ස්ථාපනය කර බලලා කියන්නකෝ වැඩේ කොහොමද කියලා. මොකක් හෝ ගැටළුවක් මතු වුවහොත් කියන්න.එහෙනම් තව මෙවැනිම ද්දෙයකින් නැවත හමු වෙමු . ඔබට ජය!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න