අදවන විට බොහෝ දෙනා facebook තුල ගිණුම් සාදාගෙන රසවින්දයක් ලබති. එමෙන්ම බොහෝදෙනා හට තම facebook ගිණුම තුල සිටින යාළුවන් බොහෝය.ඒ නිසා online හා offline සිටිය යාලුවන්වද සොයාගැනීමට අපහසුය.එම ගැටලුව සදහා වෙබ් බ්‍රවුසර් තුලින්ම විසදුමක් ලබා දී ඇත. එය තමා online සිටින අය පමණක් පෙන්වන option එකක්.හරි අපි දැන් බලමු කොහොමද එසේ කරන්නේ කියලා,
මුලින්ම පහල තිබෙන එක ඔබේ වෙබ් බ්‍රවුසරයට එකතු කර ගන්න.(මෙය Google chrome හෝ torch වෙබ් බ්‍රවුසරය සදහා.).
මෙය අනෙකුත් වෙබ් බ්‍රවුසර් සදහා,
හරි ඔන්න එහෙනම් දැන් බලන්නකෝ වැඩේ කොහොමද කියලා. මමං කිව්වා විදියටම වෙලා ඇති. දැන් ඔබේ පෙන්වනවා ඇත්තේ online සිටින අය පමණි. හරි එහෙනම් තවත් මේවගේම නවතම දෙයකින් නැවත හමු වෙමු ඔබට ජය.
Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න