ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාගේ බ්ලොග් එකට කොළ වැටෙන විදියට හදන හැටි. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමුකො ..
1.මුලින්ම ඔයාගේ බ්ලොග් එකේ
Layout වලට ගිහින් ඔබට කැමති තැනකට Add a Gadget කරන්න. එතනින් HTML/JavaScript එක ගන්න. ඒකට පහල තියන codes ටික copy (Ctrl+C මගින්) කරගෙන HTML/JavaScript paste (Ctrl+P මගින්) කරන්න
2.දැන් save කරන්න .
3. හරි ඔන්න එහෙනම් බොරු වැල් වැටාරම් නැතුව කෙටිකාලයක් තුල පොඩි වැඩක් කියලා දුන්නා. දැන් බලන්නකෝ කොහොමද කියලා බඩුවගේ වැඩ ඇති .
** මෙය නැරබු හා කියැවූ ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි **
ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න