ඔන්න අද මම කියලා දෙන්න හදන්නේ Notepad එක භාවිත කරලා මිනිත්තුවක කාලයක් තුලදී Folder 3000ක් ගන්න විදිය හරී එහෙනම් දැන් වැඩේ පටන් ගමු
1.start එකේ search bar එකේ ගහන්න Notepad කියලා එතනින් notepad එක openකරගන්නත් පුළුවන් නැතහොත් ඔබට කැමති ආකාරයකට notepad එක open කරන්න.
2. ඉන් පසුව පහල තියන Codes ටික Copy (Ctrl+C මගින් copy කරගන්න) කරලාnotepad එකට paste (ctrl+p මගින් paste කරගන්න ) කරන්න.
3.ඉන් පසුව notepad එකේ file >save as name එක දෙන තැනට 3000.bat කියන name එක දෙන්න.
** මෙය නැරබු හා කියැවූ ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි **
ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න