Notepad එකෙන් disco දාමුද ?


                       ඔන්න අද මම කියලා දෙන්න හදන්නේ Notepad එක භාවිත කරලා caps,num,scroll නටවන විදිය හරී එහෙනම් දැන් වැඩේ පටන් ගමු. මේකෙන් වන්නේ caps,num,scroll  lights 3n පොඩි dance එකක් දාන එක හැදේ :D 

1.start  එකේ search bar එකේ ගහන්න Notepad කියලා එතනින් notepad එක openකරගන්නත් පුළුවන් නැතහොත් ඔබට කැමති ආකාරයකට notepad එක open කරන්න.

2.   ඉන් පසුව පහල තියන Codes ටික Copy (Ctrl+ මගින් copy කරගන්න) කරලාnotepad  එකට paste (ctrl+p මගින් paste කරගන්න ) කරන්න.







3.ඉන් පසුව notepad එකේ file >save as name එක දෙන තැනට Disco.vbs කියන name එක දෙන්න.

4. හරි දැන් කැමති තැනකට save කරගන්න ...දැන් ඒ icon එක open කරලා බලන්නකෝ කොහොමද කියල පට්ටටම වැඩ ඇති. දැන් lights ටික බලන්න dance කරනවා ඇති..එය ඉවත් කිරීමට restart පාරක් දාන්න.. 





** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!











SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න