Mandriva Linux Powerpack 2011 i586 & x86_64 DVD



ඔන්න යාලුවනේ අද මම ගානවා OS (Operating system) එකක් මේකේ නම Linux ඔයාලා සමහර විට අහලත් ඇති .මෙම OS එක ඔය දාගන්නවනම් ඔයාගේ computer එකේ මෙම  performance තියන්න ඕනේ යාළුවා නැත්නම් මේක support නැති වන්න පුළුවන්.,

System  Performance
  • A working network card and internet connection is recommended during installation.
  • At least 1 GB memory, but 4 GB per processor core or more is recommended.
  • 1-5 GB of disk space, depending on your licensed products and installation options.
  • Adobe Acrobat Reader 9.0 or later to view and print the COMSOL documentation in PDF format.

මේ තියන්නේ OS එක දැම්මාම desktop පෙන විදිය

 




මේ මේ මේක තමයි ලින්ක් එක පට්ටට වැඩ ඇ ...............

මේ ආකාරයට download කරන්න.,
ඔය දීල තියන ලින්ක් එකට ගීයාම ඔයාට එන වෙබ් page එකේ ඔය දීල තියෙනවා වගේ තැනක් ඇති එකේ තියනවා Download .torrent කියලා තැනක් එකට click කරන්න. එතකොට utorrent software එකට ඔය download කරන්න යන file එක යනවා.




 ඔයා ගාව utorrent software එක නැත්නම් මේකෙන් ගන්න,

මේ මේ. මේ ඉන්නේ utorrent මල්ලි හොදේ..

දැකලා නැත්නම් මෙන්න මේවගේ තමා utorrent මල්ලි බලාගන්නකෝ.ලස්සනද කියලා 


ඔය දොව්න්ලොඅද් වන්න click කර ගමන් මෙන්න මේවගේ පොඩි තීරුවක් වගේ utorrent software එකට එනවා එකෙ තියනවා 

 ඔය download කරන software එක size එකයි  දැනට download වෙලා තියන MB ගානයි ඔය download දාපු software එක download වෙන්න යන වෙලාවයි පෙන්නනවා..හ්ම්ම්ම් ඔන්න එහනම් download කරනවිදියයි ඔක්කොම කියලා දුන්නා හොදේ..එහනම් ඉතෙන් දැන් තියන්නේ download  කරලා බලන එක තමා ...!!















easymoblog,blog,write,writing,edit ** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!







SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න