adf.ly මොකක්ද මේ සීන් එක....


                                                                 අද මම කියලා දාන්න හදන්නේ ගොඩක් software download කරද්දී අපිට හමුවන යාලුවක් ගැනයි...මේක පොඩි downloading option එකක්..හැබෙයි ගොඩක් ය දන්නේ නැ මේක ගැන හැම දිස්සෙම අන්තර්ජාලය ගැවසෙන අන්තර්ජාලයෙන් softwares download කරන  අය නම් මේ ගැන දන්නවා..මම හිතුවා දන්නේ නැති අය වෙනුවන් මේ option එක ගැන කියලා දෙන්න.හරි එහනම් පටන් ගමුකො..

ඔයාලා මොකක් හරි software එකක් download කරද්දී මෙන්න මේ වගේ page එකකට අවොත්,





ඔය බොද කරලා තියන්නේ එතනට එතන පෙන්නන්නේ මුදල් සොයා ගැනීම පිණිස පළකර දැන්වීම් වර්ගයි..(AD) එම දැන්වීම උඩින් තියනවා මේ වගේ තීරුවක් ....


එම තීරුවේ දකුණු පැත්තේ අයිනේම තියනවා මෙන්න මේ වගේ icon එකක්.එම icon එකට click කිරීම මගින් එම දැන්වීම මගහරවා ගත හැක (skip) .මේ තියන්නේ එම icon එක


ඉන් පසුව ඔබ download කිරීමට යන software එකේ downloading page එකට සුවයන්ක්‍රියව (auto) ගනයනු ඇත. එම වෙබ් page එක තුල ඇති download button එක මගෙන් ඔබට අවශ්‍ය software කෑල්ල බාගනු හැක .

ඔන්න එහනම් යාලුවනේ මම අද කියලා දුන්නේ adf.ly option එක ජය ගන්න ආකාරයි .,


















easymoblog,blog,write,writing,edit ** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!






SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න