ඔන්න යාලුවනේ අද මම ගෙනාවා OS (Operating system) එකක් මේකේ නම Windows Xp Pro Sp3 Corporate student edition ඔයාලා සමහර විට අහලත් ඇති . මෙම OS එක download කරන්න වන්නේ torrent වෙබ් site එකෙන් තමා යාළුවා...ඒ සදහා utorrent software එක ඕන කරනවා...

මෙම OS එක ඔය දාගන්නවනම් ඔයාගේ computer එකේ මෙම Requirements තියන්න ඕනේ යාළුවා නැත්නම් මේක support නැති වන්න පුළුවන්..
System Performance
Processor and Memory
- Your Windows XP Professional system needs a 233 megahertz (MHz) or higher processor and 64 megabytes (MB) of Random Access Memory (RAM).
Hard Drive Space Requirement
- SP3 requires 900 MB of free hard drive space to complete the installation process.
මේ තියන්නේ OS එක දැම්මාම desktop පෙන විදිය
මේ මේ. මේක තමයි ලින්ක් එක පට්ටට වැඩ ඇ ...............මේ ආකාරයට download කරන්න.,ඔය දීල තියන ලින්ක් එකට ගීයාම ඔයාට එන වෙබ් page එකේ ඔය පින්තුරේ දීල තියෙනවා වගේ තැනක් ඇති. එකේ තියනවා Download torrent කියලා තැනක් ඒකට click කරන්න. එතකොට utorrent software එකට ඔයා download කරන්න යන file එක යනවා.ඔයා ගාව utorrent software එක නැත්නම් මේකෙන් ගන්න,මේ මේ. මේ ඉන්නේ utorrent මල්ලි හොදේ..දැකලා නැත්නම් මෙන්න මේවගේ තමා utorrent මල්ලි බලාගන්නකෝ.ලස්සනද කියලාඔයා download වෙන්න click කර ගමන් මෙන්න මේවගේ පොඩි තීරුවක් වගේ utorrent software එකට එනවාඑකෙ තියනවා ඔය download කරන software එක size එකයි දැනට download වෙලා තියන MB ගානයි ඔය download දාපු software එක download වෙන්න යන වෙලාවයි පෙන්නනවා..හ්ම්ම්ම් ඔන්න එහනම් download කරනවිදියයි ඔක්කොම කියලා දුන්නා හොදේ..එහනම් ඉතෙන් දැන් තියන්නේ download කරලා බලන එක තමා ...!!(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}ස්තුතියි..!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න