ඔන්න අද මම දෙන්න යන්නේ Office 2013 Professional Plus යන versions එක..මෙම version එක Microsoft එක ඉදිරිපත් කලේ විශේෂයෙන් වින්ඩොව්ස් 8 සදහාය. මේසදහා ram එක 1 GB RAM (32-bit) or 2 GB RAM (64-bit) අවශ්‍ය වන අතර hard Space එක 3.0 GB වත් අවශ්‍යවේ.තව DirectX10 graphics card එකක් සහ 1024x576 resolution එකක් අවශ්‍ය වන අතර වින්ඩොව්ස් Windows 7, Windows 8, Windows Server 2008 R2 or Windows Server 2012 විය යුතුය. processor එක 1 Ghz or faster 32-bit or 64-bit විය යුතුය.ඒවගේම .Net Framework 3.5, 4.0 or 4.5 වියයුතුය.මෙම version එක දවස් 60 ක් trail එක හොදේ...

මෙතියන්නේ direct ලින්ක්
32 Bit
64 Bit
Office 2013 Serial Key:Serial Key: 46JNH-TM96J-GYW2K-G6C23-8K4C8
ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න