ඔන්න දෙන මම ඔයාලට දෙන්න හදන්නේ 2D and 3D design කරන්න දැනට තියන හොදම software එකක්.මේ සදහා ram එක 2 GB,Hard Disk Space එක 500 MB,වින්ඩොව්ස් Windows 8, 7, Vista or XP with latest Service Pack (32 bit / 64 bit) වියයුතුය.අවමය Pentium 4 වත් විය යුතුය.MAC OS එක support කරන software ලින්ක් එකත් දීල ඇති.මෙහි ඇති පහසුකම් වන්නේ,
1. Enhanced Support for Native DWG Files
2. Easy to Use Front end Interface
3. Large File Type Import Supported
4. Entity Snaps & Grips
5. Smart Dimension Tools
6. 3D Modeling & View Capabilities
7. Conversion of 2D to 3D
8. Smoother Workflow
9. Compatible with CorelDesigner
10. Easy File Sharing
11. Optimized 3D Collaboration
12. 3D Design Printing
13. Automation Tools Support
14. Customized Interface
15. Enhancement Add-ons
16. Fast Processing Built for Speed
17. GIS Support
32 Bit
64 Bit
MAC
Below is DMG file for MAC OS X.
ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න