Notepad එක භාවිතා කර computer එක Shutdown කරන්නේ කොහොමද ?


                                ඔන්න අද මම කියලා දෙන්න හදන්නේ Notepad එක භාවිත කරලා ඔයාගේ computer එක Shotdown කරන විදිය හරී එහෙනම් දැන් වැඩේ පටන් ගමු.

1.start  එකේ search bar එකේ ගහන්න Notepad කියලා එතනින් notepad එක open කරගන්නත් පුළුවන් නැතහොත් ඔබට කැමති ආකාරයකට notepad එක open කරන්න.

2.  ඉන් පසුව පහල තියන Codes ටික Copy (Ctrl+C  මගින් copy කරගන්න) කරලා notepad  එකට paste (ctrl+p මගින් paste කරගන්න ) කරන්න.


3.ඉන් පසුව notepad එකේ file >save as name එක දෙන තැනට Shut.vbs කියන name එක දෙන්න.

4. හරි දැන් දැන් කැමති තැනකට save කරගන්න ...දැන් ඒ icon open කරලා බලන්නකෝ කොහොමද කියල පට්ටටම වැඩ ඇති.




** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.
ස්තුතියි..!!

SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න