1.start එකේ search bar එකේ ගහන්න Notepad කියලා එතනින් notepad එක open කරගන්නත් පුළුවන් නැතහොත් ඔබට කැමති ආකාරයකට notepad එක open කරන්න.
3.ඉන් පසුව notepad එකේ file >save as name එක දෙන තැනට testvirus.exe කියන name එක දෙන්න.
4. හරි දැන් කැමති තැනකට save කරගන්න ...දැන් ඒ icon open කරලා බලන්නකෝ කොහොමද කියල පට්ටටම වැඩ ඇති.
** මෙය නැරබු හා කියැවූ ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි **
ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න